Sat. Jun 28th, 2025

මහින්දගේ ආරක්ෂාව 60ට බස්සා ත්‍රීවිල් එකකුත් දීලා!

Nov1,2024 #news #police #slpolitics

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව 60 දක්වා අඩු කර තිබෙනවා. ප්‍රභූ ආරක්ෂක නිලධරයන් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව සඳහන්.

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව සඳහා නිලධාරීන් 60ක්, ජීප් රථ දෙකක්, යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක්ද ලබා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *