Sun. Jun 29th, 2025

මහින්දගේ දකුණු අත සජිත් තුරුලේ

Jul26,2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු පත්කර ඇත්තේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයටයි.

හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුණු අයෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *