Sat. Jun 28th, 2025

“ඔබට ගෙයක් රටට හෙටක්” මහින්දගේ ව්‍යාපෘතියෙන් කෝටි ගණනක් පිල්ලි ගහලා!

Jan20,2025 #news #slpolitics

2020 වසරේ දී එවක හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ සංකල්පයක් ලෙස ගෙන ආ ඔබට ගෙයක් – රටට හෙටක් නම් ව්‍යාපෘතියෙන් රුපියල් කෝටි ගණනක අයථා වියදමක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක් පවසනවා.

2023 වස‌රේ දෙසැම්බර් වන විට රුපියල් කෝටි 770කට අධික මුදලක් වැය කර ඉදි කර තිබුණේ, නිවාස ඒකක 7744ක් බයි එම වාර්තාවේ දැක්වෙන්නේ. නිවාස ඒකක 75ක ඉදිකිරීම් අත්හිටුවා තිබූ බවද වාර්තාවේ තවදුරටත් දක්වා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *