Sat. Jun 28th, 2025

අනුර ගැන මහින්දගෙන් සහතිකයක්

ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායකට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

ඒ රට ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා වෙත හැකිවයවක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින්.

එමෙන්ම ජන මතය පිළිගත යුතුව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *