Sat. Jun 28th, 2025

ලොහාන්ට සහ පබාට ඇප නෑ!

Nov19,2024 #2024 #news #police #slpolitics

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගනිමින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම අද (18) අධිකරණය ප්‍රතික්ෂේප කර දමා තිබෙනවා.

ඒ අනුව ලොහාන් දෙසැම්බර් මස 02 දක්වාත් ඔහුගේ බිරිඳ මේ මස 22 දක්වාත් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *