පසුගිය රජයෙ සමයේ දේශපාලන අල්ලස් ලෙස නිකුත් කෙරුණු මත්පැන් අලෙවි බලපත් අහෝසි කිරීමේ රාවයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කය මූලික කරගත් ව්‍යාපාරිකයන් සහ තවත් පිරිසක් බලවත් අපහසුතාවට පත්ව ඇති බවට වාර්තා වෙනවා.
මෙම බලපත් ලබාගත් දේශපාලකයන් ඒ්වා කෝටි ගණන්වලට අලෙවි කර ඇති අතර ඒ්වා ලබා ගත් ව්‍යාපාරිකයන් මේ මුදල් ආයෝජන ගැන බියවී ඇත්තේ වත්මන් ආණ්ඩුව එම බලපත් අහෝසි කිරීමට ගනිතැයි කියනු ලබන තීරණය හේතුවෙන්.