Sat. Jun 28th, 2025

යුද්ධ හමුදාවට දුන් අලුත්ම නියෝගය

Feb17,2025 #news #police

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර යුධ හමුදාව භාරයේ තබා ගැනීම සම්බන්ධයෙන් යුධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහිදී මේජර් තනතුරේ සිට ඉන් පහළ සාමාජිකයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබා ගැනීමට උපදෙස් ලබාදී තිබෙන බව වාර්තා වෙනවා.

පරිපාලන කටයුතු වල පහසුව සඳහා මෙම තීරණය ගෙන ඇති අතර පුද්ගලික අවශ්‍යතාවන් සඳහා එම බලපත්‍ර සාමාජිකයින් වෙත ලබා දෙන බව යුධ හමුදා මූලස්ථානය නිවේදනය කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *