Sat. Jun 28th, 2025

ලක්ෂ්මන් යාපා දකුණෙන් ඉවත් වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

අද (22) ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබෙනවා.

නිකුත් වී ඇති ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව වෙනත් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරන බව පෙනී යන බැවින් මෙම තීරණය ගත් බව ඔහු සිය ලිපියෙන් ප්‍රකාශ කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *