Fri. Jun 27th, 2025

රුපියල් විසිදහසකට රූම් ගිය කතාවකට කොට්ටහච්චි රහස් පොලිසි යයි!

Dec31,2024 #news #slpolitics

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ නීතිඥයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වෙනවා.

රුපියල් විසිදහසක මුදලක් ගෙවමින් නිලන්ති කොට්ටහච්චි සමග හෝටලයකට ගිය බවට පුද්ගලයකු විසින් සමාජ ජාලාවල සටහනක් පළ කර තිබු බව එම පැමිණිල්ලේ දැක්වෙනවා.

තම සේවාදායිකාවට ඉන් සිදු වූ අගතිය හා අපකීර්තිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද වැඩිදුරටත් එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *