Sat. Jun 28th, 2025

කංචනගේ සහාය රනිල්ට

Jul30,2024

ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව පොදුජන පෙරමුණේ සාමාජික විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිල වශයෙන් ප්‍රකාශ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *