ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් 2024 සැප්තැම්බර් මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සමිමානය හිමිකර ගෙන තිබෙනවා.
ඒ අනුව 2024 වසරේ දෙවරක් එම සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත් වුණා.
සැප්තැම්බර් මස හොඳම ක්‍රිකට් ක්‍රීඩක සම්මානය මෙවර කමිඳු මෙන්ඩිස් හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් අභිබවා යමින්.
.