Sat. Jun 28th, 2025

මාලිමාව පිටුපෑ කමල් විජේවීර සමඟ එක් වෙයි

Oct10,2024 #election 2024 #news

පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය වෙත ප්‍රබල සහයක් ලබා දුන් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි දෙවන පරපුර පක්ෂය වෙත එක්ව තිබෙනවා.

එම පක්ෂයේ නායකත්වය දරන්නේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල කමල් ජාතික ජනබලව්ගෙයෙන් ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වුවද එම පක්ෂය ඊට එකඟතාව පළ කර තිබුණේ නැහැ.

කමල් මාධ්‍ය අමතමින් කියා සිටියේ විපක්ෂයද ශක්තිමත්ව ගොඩ නැගීමට තමා කටයුතු කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *