Mon. Jun 30th, 2025

හොර පාරේ ආ කහ

Jul18,2024

නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙනවිත් තිබූ බවට සැකකෙරෙන කහ කිලෝ ග්‍රෑම් 778ක් නාවික හමුදා භාරයට ගැනුණා.

වැටලීම සිදු කළේ පුත්තලම වෙල්ලමුන්දලම සිට කොලන්කනත්ත දක්වා වූ මුහුදු ප්‍රදේශයේදීයී.

එහිදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ උර 26 ක් පරික්ෂාවට ලක් කර තිබුණා.

එහිදී එම උර තුළ අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 778 හමු වී ඇත්තේ. කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා නාවික හමුදා භාරය ගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *