Wed. Apr 30th, 2025

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට!

Oct23,2024 #news #police

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ නිතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් භාවිතා කිරීම සම්බන්ධ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *