Tue. Jul 1st, 2025

ජේතවනාරාම දා ගැබේ ජල කාන්දුවක්.

Jun22,2024

 

 

ජේතවනාරාම දා ගැබට ජලය කාන්දු වීම වැලැක්වීම සදහා ආවරණයක් යෙදීම ආරම්භ කර බව මධ්‍යම සාස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවසීය.

මෙම ආවරණය යෙදීමත් සමඟ දා ගැබ තුළට ජලය කාන්දු වීමේ ගැටලුව විසදෙනු ඇතිබව පැවසීය.

දින 90ක් ඇතුළත එම ආවරණය යෙදීම අවසන් කරන බව වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *