Sun. Jun 29th, 2025

ජනක රත්නායකත් ඇප තියයි

Aug14,2024

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කර තිබෙනවා.

ජනක රත්නායක මහතා කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *