Fri. Jun 27th, 2025

ජනාධිපති කොමිෂන් සභා සල්ලි ගිලින සුදු අලි ද? ලක්ෂ 5301 වෙච්චි දේ?

Feb28,2025 #news #sl economy #slpolitics
Nalinda has a plan to train journalists!

පසුගිය රජයන් විසින් පත් කළ ජනාධිපති කොමිෂන් සභා 14ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5301 ක් වැය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එහෙත් මෙතරම් මුදලක් වැය කර කොමිෂන් පත් කර නිර්දේශ ලබා ගත්තද නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේ මන්ත්‍රීවරන්ගේ සහ අනෙකුත් අයගේ දේපළ හානි සෙවූ කොමිසමේ නිර්දේශ පමණක් බව ද ඇමැතිවරයා කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *