Mon. Jun 30th, 2025

අවලෝකිතේෂ්වරට එරෙහි පැමිණිල්ල පවත්වාගෙන යනවාද ? නැද්ද ? – තීන්දුව 23 වනදා

Jul24,2024

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව එල්ලවී ඇති මහින්ද කොඩිතුවක්කු යන අය සම්බන්ධ පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද තීරණය ඔක්තෝබර් 23 වනදා දැනුම්දීමට අධිකරණය තීරණය කළා.

අවලෝකිතේෂ්වර බෝධිසත්ව නාමයෙන් පෙනී සිටි මොහු අනුගාමිකයින්ගේ වැදුම්පිදුම්වලට ලක්වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ ප්‍රචාරය වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම දර්ශන සහ ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදුවන බවට චෝදනා එල්ලවී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *