Sat. Jun 28th, 2025

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Jul22,2024

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් අද (22) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා

මෙම ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 25 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යු.කේ.- 6107 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 03.54ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *