Sat. Jun 28th, 2025

අපේ දරුවන්ගේ අසැබි වීඩියෝ අන්තර්ජාලයේ: ඇමරිකාවෙන් පැමිණිල්ලක්!

Feb20,2025 #news #police #world

මෙරට දරුවන් දැක්වෙන අසභ්‍ය ඡායාරූප හ වීඩියෝ දර්ශන රැසක් අන්තර්ජාලයේ පළ කර ඇති බව ඇමරිකානු සමාගමක් වන NCMEC සමාගම පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය එම කාර්යාංශයට නියම කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *