Sat. Jun 28th, 2025

අනුරට අත දෙන්න IMF සූදානම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඉදිරි ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම මූල්‍ය අරමුදල සඳහන් කර ඇත්තේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේදී මීළඟ සමාලෝචන කාල සීමාව පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *