Wed. Apr 30th, 2025

පරිසර ප්‍රශ්නයක් නම් කියන්න දුරකතන අංකයක්!

Feb15,2025 #news #slpolitics

ඇතිවිය හැකි පාරිසරික ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පරිසර සංරක්ෂණය සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම අංකය හඳුන්වා දුන් බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 076 6412029 යන වට්සප් අංකයට කෙටි පණිවිඩයක් ලෙස ප්‍රශ්නය යොමු කිරීමට හැකියාව පවතිනවා.සතියේ දිනවල පෙ.ව 7.00 සිට ප.ව 7.00 දක්වා මෙම අංකයට ගැටලු යොමුකළ හැකි බව සඳහන් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *