Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයට තරග කිරීමට නොලැබුනොත් දේශපාලනයෙන් සමුගන්නවා

සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම් ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ තමන්ට අපේක්ෂක ජනාධිපති අපේක්ෂකත්වය දීමට තීන්දුවක් ගත යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

තමන් ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනය කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *