Sat. Jun 28th, 2025

ඡන්ද කාඩ්පත් ඔන්ලයින් ගන්නෙ මෙහෙමයි

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

https://eservices.elections.gov.lk  යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවාව ලබා ගත හැකි බවයි මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

මාර්ගගත ක්‍රමයට ඡන්ද කාඩ්පත ලබා ගැනීම පිළිබඳව උපදෙස් ඇතුළත් මාධ්‍ය නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *