ආගමික උත්සවයක් අතරතුරදී ඇතිවූ තදබදයක් හේතුවෙන් උතුරු ඉන්දියාවේ 27 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් බහුතරය කාන්තාවන් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
කාන්තාවන් 23ක්, ළමුන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිස අතර සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා