Sun. Jun 29th, 2025

පක්ෂ මූලස්ථානයට ඇතුළු නොවීම දයාසිරි වැඩ භාර ගත් හැටි

Jul5,2024

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගෙන තිබෙනවා

පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *