Sat. Jun 28th, 2025

හෝමාගම පොලීසියේ අලි වලියක්

Jul3,2024

හෝමාගම පොලීසිය තුළදී ඇතිවී ඇතැයි පැවසෙන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයනවා.

සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණය පැවැත්වෙන

.පෙරේදා (01) එම සිද්ධිය වාර්තා වූ අතර මේ වනවිට පොලිස් නිලධාරියෙක් ඇතුළු කිහිපදෙනෙක් රෝහල්ගත කර සිටිනවා

“බීමත්ව අශෝභන ලෙස හැසුරුණු පුද්ගලයෙක් ව හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙනැවිත් තිබුණා. ඔහුව බැලීමට තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසියට ගිහින්. ඔවුන් සම්බන්ධයෙන් තමයි මේ පොලීසියේදී ගැටුමක් ඇතිවුණා කියලා කියන්නේ. ඔවුන් කියනවා පොලීසියේදී පහර දුන්නා කියලා රෝහල් ගත වෙලා. පොලිස් නිලධාරියෙකුත් රෝහල් ගත වෙලා…

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *