Wed. Jun 25th, 2025

මෙන්න වාහන ගන්න ඉන්න අයට සුබාරංචිය: වාහන ආනයන තහනම ඉවතට!

Feb1,2025 #news #sl economy #vehicle
Remove vehicle import ban

වාහන ආනයන සීමා අද (පෙබරවාරි 01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කර තිබෙනවා. නමුත් ඊට අදාළව කොන්දේසි 9ක් රජය විසින් පනවා තිබෙනවා.

මේ අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ, දෙමුහුම් (හයිබ්‍රිඩ්) මෝටර් රථ සඳහා වන සීමා අද සිට ඉවත් කරමින් ජනපතිවරයා ඊයේ (31) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

අදාළ කොන්දේසි පහත පළ වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *