Sat. Jun 28th, 2025

නව රජයේ පළමු ඩිජිටල් හැරවුම මෙන්න

Feb3,2025 #news #sl economy #slpolitics

‘Gov pay’ පහසුකම හරහා රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර තැබීමට රජය පියවර ගෙන තිබෙනවා,

ඒ අනුව රාජ්‍ය ආයතන හා සිදුකරන ගනුදෙනු ආරක්ෂිත හා කාර්යක්ෂ්ම කිරීමේ ක්‍රමවේදයකට විධිමත්ව නවීකරණය කිරීම මෙහිදී අපේක්ෂා කෙරෙන බවයි දැනගැනීමට ඇත්තේ.

පෙබරවාරි 7 වැනි දා සිට දීපව්‍යාප්තව මෙම පහසුකම ලබා දීම රජයේ සැලසුමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *