පසුගිය පැය 24 කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එය මිලිමීටර් 239ක වර්ෂාපතනයක්.
ඇල්පිටියෙන් මිලිමීටර් 194.75ක් ද බුලත්සිංහල පෙදෙසින් 187ක් සහ මතුගම 186.5ක් ද සීතාවක 184.5ක් ද වශයෙන් වර්ෂාපතනය වාර්තා වෙනවා.