Sat. Jun 28th, 2025

මධ්‍යම කදුකරයේ දැඩි මීදුම් තත්වයක්

Jun3,2024

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල (01දා) රාත්‍රියේ සිට ඝන මීදුම් තත්ත්වයක් මතුවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත. මෙම මීදුම් තත්ත්වය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වාත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවයි හැටන් පොලිසියේ නිලධාරියකු කියා සිටියේ. ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මීදුම් තත්ත්වය පැවතීම නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *