Sat. Jun 28th, 2025

හර්ෂ අනුරට සුබ පතලා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක ට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඔහු සිය පණිවුඩයේ මෙසේ සඳහන් කරනවා.

“අපි සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා. නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පතනවා.”

සම්පූර්ණ X පණිවුඩය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *