Fri. Jun 27th, 2025

බෙලිඅත්ත පන්සලකින් එකපිට එක අත්බෝම්බ හමුවෙයි

Jan29,2025 #news #police #slpolitics

බෙලිඅත්ත, නිහලුව, ගල්කෙම විහාරයේ තිබී තවත් ජීව අත්බෝම්බ දෙකක් ඊයේ (28) සොයාගෙන තිබෙනවා.

මේවා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ බවයි අනාවරණය වී ඇත්තේ. මේ වන විට එම ස්ථානයෙන් අත්බෝම්බ 5ක් හමුවී තිබෙනවා. පසුගිය දිනෙක ට්‍රැක්ටරයකින් විහාරස්ථානය අසල ළිඳක් සුද්ද පවිත්‍ර කරමින් සිටියදී එක් අත්බෝම්බයක් පුපුරා ගොස් තිබුණා.

එහිදී සොයා බැලීමේදී ජීව අත්බෝම්බ දෙකක් හමු වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *