Sat. Jun 28th, 2025

රජයේ සේවකයන්ට සුබ පුවතක්!

Feb3,2025 #news #sl economy

එළැඹෙන අය-වැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

තඹුත්තේගම පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *