Tue. Jun 24th, 2025

වාහන ආනයනය ගැන සුබාරංචියක්!

Jan28,2025 #news #slpolitics
Remove vehicle import ban

2025 අංක 01 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි ප්‍රකාරව මෝටර් රථ ආනයනය සඳහා තාවකාලිකව පණවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙරට වාහන ආනයනය නතර කරනු ලැබුවේ 2020 වසරේ මාර්තු 19 වැනි දිනයි. ඇති වුණ ආර්ථික අර්බුදය හමුවේ විදේශ විනිමය රැක ගැනීම සඳහා මෙම පියවර ගනු ලැබුවා. 2023 වසරේදී නැවත මෙම තහනම දීර්ඝ කළ අතර පෙබරවාරි 01 සිට නැවත වාහන ආයනයට මේ මගින් ඉඩ සැලසෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *