Sun. Jun 29th, 2025

අද රන් මිල

Jun24,2024

අද දිනයේ දී රන් අවුන්සයක මිල රුපියල් 710,538ක් ලෙස සටහන්ව තිබුණා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ රුපියල් 25070ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 පවුමක මිල රුපියල් 200,550ක් වෙද්දී කැරට් 22 පවුමක මිල සටහන් වුණේ රුපියල් 183,850ක් ලෙසයි.

කැරට් 21 පවුමක මිල රුපියල් 175,500ක් ලෙසයි අද දිනයේ දී සටහන් වුණේ.

රන් මිල සටහන පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *