Fri. Jun 27th, 2025

රන් මිල පහළට

Jul26,2024

ඊයේ (24) දිනයට සාපේක්ෂව අද (25) දිනයේ රන් මිලේ අඩුවීමක් දක්නට ලැබෙනවා.

අද (25) දිනයේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 179,500ක් ලෙසයි.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 194,000ක් ලෙස සටහන් වෙනවා.

ඊයේ (24) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 180,400ක් ලෙසත් , කැරට් 24 රන් පවුමක මිල රුපියල් 195,000ක් ලෙසත් සටහන් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *