Sat. Jun 28th, 2025

අධිවේගයේ අනතුරෙන් මල් කැකුළක් පරවෙයි

Dec12,2024 #news #police

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතරදී අනතුරට පත් වී දස හැවිරිදි දැරියක් මරුමුවට පත් ව තිබෙනවා.

ඇය ගමන් ගත් මෝටර් රථය ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලිසිය පවසනවා. කොළඹ දිශාවට ගමන් ගනිමින් තිබු ලොරියේ දකුණු පස කොළඹ දිශාවට ම ගමන් ගනිමින් තිබු මෝටර් රථය ගැටී ඇති අතර අනතුරෙන් දැරියගේ මව පියා සහ සොයුරියද බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *