Fri. Jun 27th, 2025

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාතර කණ්ඩායම මෙන්න!

නව සවිමත් දේශපාලන එකමුතුවකින් යුතුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් නාමයෝජනා භාර දී තිබෙනවා.

ඊට අමතරව සරත් ද අල්විස්, පසඳ යාපා අබේවර්ධන, විජය වීරසිංහ, දර්ශන අබේවික්‍රම, චන්දන ප්‍රියන්ත, ධම්මික සොලමන්, ජනිත් අබේවර්ධන, චමීර යාපා අබේවර්ධන යන අය එම පෙරමුණ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *