Sat. Jun 28th, 2025

ගංගා ඔලිම්පික් උලළේ පිහිනුමෙන් පළමු තැනට එයි

Jul29,2024

2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා.

ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *