Sat. Jun 28th, 2025

ගණේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයට

Jun10,2024

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

ඒ අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය විසින් කළ නියෝගයකට අනුවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *