Sat. Jun 28th, 2025

කතානායක ධුරය ගලප්පත්තිට

Nov19,2024 #election 2024 #news #slpolitics

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසද ඉතිහාසයට එක්ව සිටිනවා. ජනපති අපේක්ෂකයෙක් ලෙසද ඔහු ජවිපෙන් ඉදිරිපත් වූ අයෙක්.

ඔහු මෙවර මැතිවරණයෙන් මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *