Thu. May 1st, 2025

ඉන්ධන මිල අඩුවෙන ලකුණු

Sep30,2024 #fuel #news

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) යෙදී තිබෙනවා.

සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති පළ වූයේ සැලකිය යුතු ඉන්ධන මිල වෙනසක් සිදු වෙන බව වුවත් සිපෙට්කෝ ආරංචිමාර්ග පවසන්නේ එවැනි දැනුම්දීමක් මෙතෙක් ලැබී නැති බවයි.

හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරද පසුගිය දා පවසා තිබුණේ, ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල පැවසූ පරිදි තෙල් මිල අඩු කර දෙන ලෙසයි

කෙසේ වෙතත් ඉන්ධන මිල පහළ යෑමක් ගැන මේ දක්වා නිල වාර්තාවක් ලැබී නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *