මෙම මස ඉන්ධන මිල සූත්‍රය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පහළ දමා ඇති අතර එහි නව මිල 309ක් වෙනවා.
ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ඉහළ දමා තිබෙන අතරල එහි නව මිල රුපියල් 286ක්.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00ක්.
සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනසක් සිදු වන්නේ නෑ.
