Sat. Jun 28th, 2025

සිව් හැවිරිදි දැරියගේ සිරුර ලිඳේ – කථනාබාධිත අම්මා සිහිසුන්ව ලිඳ ළඟ

Jul17,2024

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා

එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *