Sat. Jun 28th, 2025

වරප්‍රසාද රැකගන්න හිටපු ජනපතිවරු එක් පෙරමුණකට!

Oct19,2024 #2024 #news #slpolitics

තම වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව හිටපු ජනපතිවරුන් එක්ව පෙරමුණක් ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

තනි තනිව සටන් කිරීමට වඩා එක්ව කටයුතු කිරීම මගින් සිය වරප්‍රසාද රැකගැනීමට ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.

වරලත් ගණකාධිකාරිවරුන්ගේ විද්වත් කතිකාවද එම සටනේ එක් පියවරක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව දැනටමත් හිටපු ජනපතිවරුන් කිහිපදෙනෙක් තම විරෝධය දක්වා ඇතැයි වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *