නේපාලයේ කත්මණ්ඩු නුවරදී සයුරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එහි මගීන් 19 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ
එම ගුවන්යානය සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට Pokhara බලා යෑමට ගුවන්ගත කරන අවස්ථාවේදී කඩා වැටී තිබුණා.
මියගිය 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇති අතර සහන කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයේ අරඹා තිබෙනවා