Sat. Jun 28th, 2025

දූෂණය තලා දමන්න ෆොන්සේකා ජනපති සටනට

Jul25,2024 #breaking news #fonseka #sarath

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *