Fri. Jun 27th, 2025

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කළ යුත්තේ ඇයි?

Aug1,2024
New toothbrush with toothpaste close-up in the bathroom on a mirror table with water drops on a blue background in the sunlight

දන්තාලේපයක් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඊට අනුව ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් දත් මැදීම සුදුසු බව සඳහන්.

එමෙන්ම නියමාකාරව දත් නොමැදීම සහ ෆ්ලෝරයිඩ් රහිත දන්තාලේප භාවිතය නිසා බොහෝ දෙනෙක් මුඛ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී සිටින බවද ඔවුන් පවසනවා.

එම සම්පුර්න සටහන පහතින්..

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *