Sat. Jun 28th, 2025

වෙනස් නොවන බස් ගාස්තු

May2,2024

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කෙ‍රුණු අතර එහිදී ඩීසල් මිල රුපියල් 30කින් අඩු කෙරුණි.

එහෙත් බස් සංගම් පැවසුවේ මීට පෙර ඉන්ධන මිල ඉහළ දැමුණු අවස්ථා දෙකේදීම බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවූ බැවින් යළි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු වන්නේ ලබන ජුලි මාසයේ දී බවය.

ඒ අනුව අවම බස් ගාස්තු රුපියල් 30කි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *